Punchi Covi Corona Rogayen Berena Heti
Rs. 585.00
In stock
SKU
AA4710
මගේ නම කොවී,
මම පුංචි ම පුංචි විසබීජයක් නිසා මගේ යාළුවෝ මට කියන්නෙ පුංචි කොවී කියලා. මම හරි ම කැමතියි ඔයාලගේ ඇඟ ඇතුළට ගිහින් ඔයාලා ලෙඩ කරන්න. හැබැයි ඔයාලා මගේ ගැන දන්නවා නම් ඔයාලට පුළුවන් මගෙන් බේරිලා ලෙඩ නොවී ඉන්න.
සීඝ්‍රව විකෲතිවෙමින් පවතින විනාශකාරී වසංගත රෝගය ගැන දැනුවත් කරන “පුංචි කොවී”
My name is Cowi,
My friends call me Punchi Cowi because I am a tiny little germ. I really want to get inside your body and make you sick. But if you know me, you can escape from me and not get sick.
By | Nuwan Thotawatta |
---|---|
ISBN | 9789557081281 |
Pages | 20 |
Dimensions | 27x21x0.5 cm |
Vendor Code | SMS054 |
Language | Sinhala |
Publisher | Samayawardhana |
Weight | 0.15 kg |