Captain Mask
Rs. 585.00
In stock
SKU
AA4709
මම තමයි කැප්ටන් මාස්ක්,
සමහර විසබීජ බලාගෙන ඉන්නෙ ඔයාලාගේ මූණට පැනලා නහය ඇතුලෙන් රිංගලා ගිහින් ඔයාලා ලෙඩ කරන්න. මාන් එක්ක යාළු වුණා ම පුංචි ඔයාලට පුළුවන් ලෙඩ රෝග හදන විසබ්ජවලින් බේරෙන හැටි ඉගෙන ගන්න. එතකොට ඔයාලා හැමෝටම පුළුවන් ලෙඩ නොවී හැමදා ම සතුටින් ඉන්න.
සීඝ්‍රව විකෲතිවෙමින් පවතින විනාශකාරී COVID19 වසංගත රෝගයයෙන් ආරක්ෂාවිය හැකි අයුරු දැනුවත් කරන “කැප්ටන් මාස්ක්”
I am Captain Mask,
Some germs are waiting to jump on your face and run through your nose and make you sick. When you become friends with me, you children can learn how to get rid of the germs that make you sick. Then you all will can stay healthy always.
By | Nuwan Thotawatta |
---|---|
ISBN | 9789557081298 |
Pages | 20 |
Dimensions | 27x21x0.5 cm |
Vendor Code | SMS053 |
Language | Sinhala |
Publisher | Samayawardhana |
Weight | 0.15 kg |