Mahaa Sinhale Thel Beheth Potha

LKR1,900.00
SKU
AA3112

"මහා සිංහලේ තෙල් බෙහෙත් පොත" ඉපැරණි පාරම්පරික ඥානය, පුස්කොළ පොත් ආශ්‍රයෙන් කෙම් ක්‍රම ගුරු මුෂ්ටි ආදී සියල්ල එකතු කර 850 කට වැඩි දුර්ලභ තෙල් බෙහෙත් වට්ටෝරු සහිත ව ලි‍යැවුණ ඉතා අගනා වෛද්‍ය ප්‍රතිකාර ග්‍රන්ථයකි.

ශාස්ත්‍රවේදී (අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භි.වි.), ශාස්ත්‍රපති (කැලණිය), බෞද්ධායුර්වේද උපදේශන ශාස්ත්‍රපති (කැලණිය), ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද, සද්ධර්මකීර්ති  ශ්‍රී, මනොවිද්‍යා විශේෂ පුහුණු උපදේශක, බුද්ධ ධර්මය ඩිප්ලෝමා, බෞද්ධ අධ්‍යන ඩිප්ලෝමා, පාරම්පරික වෛද්‍ය, ලියාපදිංචි ආයුර්වේද විෂ වෛද්‍ය, ගුප්ත විද්‍යා විශාරද. වෛද්‍යාචාර්ය පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමි, ශාස්ත්‍රවේදී (අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භි.වි.), ශාස්ත්‍රපති (කැලණිය), බෞද්ධායුර්වේද උපදේශන ශාස්ත්‍රපති (කැලණිය), ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද, සද්ධර්මකීර්ති ශ්‍රී, මනොවිද්‍යා විශේෂ පුහුණු උපදේශක, බුද්ධ ධර්මය ඩිප්ලෝමා, බෞද්ධ අධ්‍යන ඩිප්ලෝමා, පාරම්පරික වෛද්‍ය, ලියාපදිංචි ආයුර්වේද විෂ වෛද්‍ය, ගුප්ත විද්‍යා විශාරද පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමියන් විසින් මහත් කාලයක් ශ්‍රමයක් වැය කොට සම්පාදිත මෙය ඉතා වටිනා ග්‍රන්ථයකි.

This book is an invaluable collection of over 850 Ayurveda medicinal Oils, meticulously collected from ancient Ayurveda Ola leaves and from discrete and treasured indigenous knowledge practiced for thousands of years. The author Dr. Venerable Algamawaththe Sumanawansha Thero is a registered Ayurveda medical practitioner and also is a qualified trainer & adviser of Phycology. He has laboriously explored numerous articles & information for a very long time and compiled this book.

More Information
ByVen. Algamawaththe Sumanawansha Himi
TranslatorNo
Pages416
PublisherSamayawardhana
ISBN9789555709750
Vendor CodeSMA 32
Dimensions25x19x2 cm
Weight0.78 Kg
Write Your Own Review
Only registered users can write reviews. Please Sign in or create an account
Copyright © 2018 Emars Holdings (Pvt) Ltd, All rights reserved.